Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
Films වල පෙන්නන ඇමෙරිකාව ඇත්තට මොන වගේද? | Tri-Angle Podcast EP 047
1 hour 48 minutes Posted Mar 1, 2022 at 9:36 pm.
0:00
1:48:43
Download MP3
Show notes

ඇමෙරිකාව කියන්නෙ පොඩි කාලෙ ඉදන් අපි හැමෝගෙම හිත්වල තියන සුන්දර හීනයක් උන සුවිශේෂ රටක්. ඉතින් අද Tri-Angle podcast episode එකට එකතු වෙන්නෙ මේ විශේෂ රටේ ඉදන් සුන්දර අමුත්තියක්. Momma  Mandy කිව්වම YouTube community එකේ අපි කවුරුත් හොඳින් අදුනන මන්දිරා තමයි මේ අමුත්තිය. වැදගත්, රසවත් මේ සියල්ල කතා බහ කරන්න අපත් සමග එකතු වීම පිළිබඳ ඇයට ස්තුතිවන්ත වන්නට මෙය අවස්ථාවක් කරගන්නවා. ඉතින් මේ ඇරයුම එකතු වන්නට Episode 47th සමග.