Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
කැනඩාවේ Highway එකේ බාපු Plane එක, ග්‍රීක දර්ශනයේ STOICISM සහ සති තිහක Tri-Angle අපේ ගමන | Tri-Angle Podcast EP 030
1 hour 24 minutes Posted Nov 6, 2021 at 12:03 am.
0:00
1:24:30
Download MP3
Show notes

Hello Tri-Angle podcast listeners! කොහොමද ඔයාලට? ඉතින් වෙනද වගේම ඉරිදා දවසෙ හැන්දෑවට ඔබේ ආලින්දයට ගොඩ වෙන්නෙ අලුත් තොරතුරු ගොඩක් අරගෙන. ඉතින් මෙවර කාලීන තොරතුරු කිහිපයක් කෙරේ අවධානය යොමු කලා. ඒ වගේම පොඩි පොඩි අපේ විස්තර කිහිපයක් සහ මේ දිනවල අපේ රටවල් තුනේ දේශගුණික වෙනස්කම් ගැන කතා කරන්නත් අමතක කලේ නැහැ. ඉතින් අද අපේ 30වෙනි episode එක, ඔව් ලොකු milestone එකක් අපිට. මේ දක්වා එන්නට අපිට සහයෝගයක් වුනේ අපේ ආදරනීය රසික ඔබ සැමයි. ඉතින් ඔබ සැම වෙනුවෙන් ඉදිරියටත් අපි තව තවත් අලුත් වෙමින් නව මුහුනුවරකින් ඔබ වෙත එන්නට බලාපොරොත්තු වෙනවා. තවත් සතියක විරාමයකින් පසු අපි නැවත හමුවෙමු. ඔබ සැමට සුභ සතියක්.