Tri-Angle Podcast
Tri-Angle Podcast
Tri-Angle Podcast
English, IELTS සහ සුන්දර මතක අවදිකරන්න ආයෙත්! | Tri-Angle Podcast EP 022
1 hour 18 minutes Posted Sep 9, 2021 at 3:06 am.
0:00
1:18:11
Download MP3
Show notes

IELTS කියන්නෙ රට යන්න හීන තියන ඕනෑම කෙනෙකුට මුහුණ පාන්නට වෙන ප්‍රධාන අභියෝග වලින් එකක්. Tri-Angle අපි මෙවර episode එකෙන් මේ exam එක ගැන කතා කරන්න හිතුවෙ රසික ඔබ සැම මේ පිළිබඳ විමසූ නිසාවෙන්මයි. අපි මේ කඩඉම සාර්ථකතකව ජයගත් අයුරු, exam වලට සූදානම් වූ ආකාරය, අපි use කල tips, මේ හා සමාන වෙනත් exam ආදී සහසම්භන්ද කරුනු පිළිබඳ අපි දාපු පොඩි chat එකක් මෙවර episode එක වෙනුවෙන් වෙන් කලා.  ඒ විතරක් නෙමෙයි විශේෂ ආරාධිත අමුත්තියක් අද අපිත් සමග එකතු උනා මේ විස්තර බෙදාහදා ගන්න. වෙන කවුරුත් නෙමෙයි අපේ නවීන්ගෙ ආදරනීය wife දේශානි තමයි අද විශේෂ අමුත්තිය! ඇයත් අප සමග මේ topic එක පිළිබඳ ඇගේ අද්දැකීම් share කලා. ඉතින් වැඩි කතා කුමටද? Like එකක් දාලම video එක බලන්න පටන් ගන්න,  comment කරල share කරන්නත් අමතක කරන්න එපා.