TangentsLK (ස්පර්ශක)
TangentsLK (ස්පර්ශක)
Unknown 67
Tangents Episode 1 (ස්පර්ශක වෙළුම 1): Our role in shaping a democracy (ප්‍රජාතන්ත්‍රවාදය හැඩගැස්වීමේදී අපගේ කාර්යභාරය)
16 minutes Posted Jun 13, 2021 at 5:52 am.
0:00
16:19
Download MP3
Show notes
Are we in anyway responsible for the current political situation in our country? Are we villains in our own story? Of course, the leaders we've appointed have been abysmal but how much of that burden falls on our shoulders?
අපේ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අප කෙසේ හෝ වගකිව යුතුද? අපි අපේම කතාවේ දුශ්ඨයන්ද? අප පත් කළ නායකයින් පහත් මට්ටමක සිටියත් එම බර කෙතරම් දුරකට අපගේ උරහිස් මතත් පෙටවෙනවා ද?