Show notes
අද අපි අපේ Discussion Episode එක හරහා කථා කරනවා විශිෂ්ඨ අධ්‍යක්ෂකවරයෙකු වන Christopher Nolan මහතාගේ TENET චිත්‍රපටය ගැන. ඒ ගැන කථා කරන්න අපේ Admin Tony සමග එකතු වෙනවා සහෘද PRUVE එක වෙනුවෙන් Rusiru Ranasinghe, ඒත් එක්කම Techie Cony ත් අද අපිත් එක්ක මේ Discussion Episode එකට එකතු වෙනවා.එහෙනම් අපි හැරෙමු TENET Movie එක පැත්තට.
Comic Script is Sri Lanka's First and Finest Geek Network. Stay touch with Geek Related stuff, so don't forget to follow US !!
Like us on Facebook - https://www.facebook.com/comicscriptsl
Read more with our website - http://www.comicscriptsl.com/
Subscribe to Us - https://www.youtube.com/channel/UCg5Q...
Follow us on Instagram-https://www.instagram.com/comic_script/


