Aprender
Aprender
Udara Ranasinghe
Dec 16, 2021 · 1 hr 8 min

E35: What is your Gender? 🏳️‍🌈

MP3
• අද Episode එකෙන් අපි වෙනස්ම මාත්ෘකාවක් ගැන කතා කරනවා, ඒ තමයි හෙවත් ස්ත්‍රී පුරුෂ භාවය ගැන.
• මේ යටතේ අපි සමාජ මෙන්ම සංස්ක්‍රිතික බලපෑම් සහ පුද්ගල අනන්‍යයතාවය ට වන බලපෑම ගැන මෙන්ම අනෙත් අයගේ ලිංගික අනන්‍යයතාවට ගරු කිරීමක් සිදුවිය යුතු අයුරු ගැනත් පැහැදිලි කිරනවා.
මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍
https://twitter.com/Aprender119
• අපි සිටිනා සියලුම තැන් 😍👇👇
https://linktr.ee/AprenderPodcast
---
This episode is sponsored by
· Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app
Support this podcast: https://anchor.fm/aprender-podcast/support

This podcast uses Anchor (from Spotify) for stats, tracking, and dynamic audio. What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.