Aprender
Aprender
Udara Ranasinghe
Jun 5, 2021 · 55 min

E13: ATM/ Credit/debit card protection 🔐 & Parental Controls 👪

MP3

• මේ පහල ලින්ක් එකෙන් අපේ Aprender Youtube චැනල් එකට ගිහින් අපේ Episode අහන්නත් පුලුව්න්, මතක ඇතිව Subscribe කරන්න 😍


https://www.youtube.com/channel/UCHVed7o3fWo-gyWcifQk6jg

• අද Episode එකෙන් අපි කතා කරනවා Credit/Debit card, ATM machine  වලදී මෙන්ම Online Payments වලට භාවිතා කරද්දී සැලකිය යුතු ආරක්ෂාකාරී පියවරවල් පිලිබදව.

• තවත් අපි කතා කරනවා Parental Control භාවිතා කරල කුඩා ළමුන් තාක්ෂනය අවභාවිතා කරන එක වලක්වා ගන්නේ කොහොමද කියලා.

• ඊට අමතරව ලබන සති වලදී පැවැවීමට නියමිත සහ එළිදකවන වැඩසටහන් ගැනත් කතා කරනවා.


• මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍

https://twitter.com/Aprender119

• අපි සිටිනා සියලුම තැන් 😍

https://linktr.ee/AprenderPodcast

---
This episode is sponsored by
· Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app
Support this podcast: https://anchor.fm/aprender-podcast/support

This podcast uses Anchor (from Spotify) for stats, tracking, and dynamic audio. What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.