Aprender
Aprender
Udara Ranasinghe
Apr 23, 2021 · 54 min

E07: Psychological effects of Free Social Media 🧠

MP3

• අද එකෙන් අපි කතා කරන්නේ, ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම සෑහෙන පිරිසක් ඇබ්බැහි වෙලා වගේ භාවිතා කරන Social Media භාවිතයෙන්, අපේ මානසික සෞඛ්‍යයට වන බලපෑම්.

• Social Media කොහොමද අපිව ඒවා භාවිතා කරන්න ඇබ්බැහි කරව ගන්නේ,  අපි කොහොමද ඒ ඇබ්බැහිවීම් වලින් මිදෙන්නේ කියලා සරලවම කතා කරනවා. 


මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍


https://twitter.com/Aprender119

https://www.aprenderanything.com/

අපි සිටිනා සියලුම තැන් 😍👇👇

https://linktr.ee/AprenderPodcast

---
This episode is sponsored by
· Anchor: The easiest way to make a podcast. https://anchor.fm/app
Support this podcast: https://anchor.fm/aprender-podcast/support

This podcast uses Anchor (from Spotify) for stats, tracking, and dynamic audio. What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.