
E05: Discord explained in Sinhala! 🤔
• අපි අද කතා කරන්නෙ Discord කියන්නේ මොකක් ද? කොහොමද ඒ Discord App එක වැඩ කරන්නේ කියන දේ ගැන. අපි මේ ගැන විස්තර සරලවම පැහැදිලි කරනවා මේ episode එකෙන්.• මේ පහල තියෙන්නෙ Discord official වෙබ් පිටුවhttps://discord.com/• මේ episode එකේ අපි කතා කල Discord Servers වලට උදාහරණයක් පහත ලින්ක් එකෙන් ඔයාලට වෙලා බලා ගන්න පුලුව්න්https://discord.gg/UCNzDN8maq• මේ පහල තියෙන්නෙ අපේ official twitter පිටුව සහ වෙබ් පිටුව ඒවා follow කරන්නත් ඔයාලගේ අදහස් යෝජනා අපිට එවන්න අමතක කරන්න එපා. 😍https://www.aprenderanything.com/https://twitter.com/Aprender119ජය වේවා!--- This episode is sponsored by · Anchor: The easiest way to make a podcast. https://anchor.fm/appSupport this podcast: https://anchor.fm/aprender-podcast/support
This podcast uses Anchor (from Spotify) for stats, tracking, and dynamic audio. What this means Episodes play from the podcast's own servers, unmodified. Not affiliated with Podbay.
