Show notes
C lose your eyes දෙනෙත් පියා ගන්න.Open your mind මනස විවෘත කරන්න.V accinate your life ජීවන ඔසුව ලබා දෙන්න.I solate yourself ශරීරයේ හුදකලා කරන්න.D etoxify your health කායික සුවය ලබා දෙන්න.1 person at a time පුද්ගලයෙක් එක් වතාවක්.9 friends to share යාළුවන් නව දෙනකුට බෙදාහරින්න. සෑම දෙනාම එකට එකාවන්ව 12.30 GMT( ලංකාවේ වේලාවෙන් සවස 6.00ට )2-22 අප්‍රේල් 2020විනාඩි 20ක් දවසට ඉලක්කය එකතුව දස ලක්ෂයක්--- Support this podcast: https://podcasters.spotify.com/pod/show/amita99/support

